Anura Kumara meets Sampanthan



Views:22934|Rating:4.24|View Time:3:1Minutes|Likes:349|Dislikes:63

You may also like...

40 Responses

  1. කෙටි කතා says:

    ජයෙන් ජයම වේවා

  2. Osmand Siyabalapitiyage says:

    මන්ත්‍රී ධුර 6යි ඒකෙන් ආණ්ඩුවක පෙරළන්ට හදන්නේ. හනුමා වර්ගයෙන් මුහුද හින්දුවා වගේ.

  3. ශුි ලංකාව මව්බිම says:

    බලුහැත්ත

  4. Dilhani Hmp says:

    මුන් බත් කන කටින් ..ගූ කන හැත්තක්…තුහ් නොදකින්…තොපි වගේ අමනයෝ

  5. juli juli says:

    උබල එදා ඉදලම මේ රටට මහ පිලිලයක් උබල බලය මූදලට ආගම ජාතිය පාවල දෙන හා දුන්න පොන්නයො

  6. srilankan proud says:

    mahinda and sirisena they both are welgrown idiots. they distroy this country

  7. srilankan proud says:

    great job mr anurakumara, we respect you and always with you.

  8. Nuwan Pathum says:

    අනුරගෙ ප්‍ර්ජාචන්තවාදය රනියට අස්සෙන් කරන උදව්වකට දාගත්ත වචනයක් විනා jvp රනිල් හාමුට කඩෙ යනවා හිගා කකා….අද tna

  9. Ajith Nilantha says:

    තොපි යකො ජතීන් කොටවලා හරි තොපේ වාසිය බලන්නේ එක සුලු මෝඩ පිරිසකට ඇරුනම මහ ජනතාව දන්නවා… මහ ලොකු ප්‍රජත්න්ත්‍ර්වදේ… 2015..01…විපක්ස නායක කම දුන්නේ මංත්‍රී 16 ඉන්න එකට එ වෙලාවෙ තොපි කතා කලාද… තොපිට රටක් ජතියක් ඔනෙ නෑ… තොපි වාසි අතට අම්ම උනත් දෙන උන්.

  10. Kumar Jacob says:

    Hon Anura you very intelligen .j v p good discuss

  11. asela lekamlage says:

    රට කාපු කාලකණ්ණි unp,srilanka මෙ පක්ෂ ලංකාවේන් අතුගාපු දවසකට මවුබිම සංවිධානය වෙනවා අනිවාර්යයි…

  12. zoomerbemen says:

    Rathu ali

  13. Saman Kumara says:

    LTT ඉදිරියේ උම්බෑ කියන උඹට බලවත් අහවල් එක

  14. Lahiru Tholkamudali says:

    Ranil wasn't came from People, President Maithree pala Make him PM and He is the one who Removed him as well. It's Very simple.

  15. Ishk Mart says:

    අනේ පලයන් යන්න ඩීල් කුමාර තො පොන්න බල්ලා ගුන්පි එකේ හොරැටික මහා බැංකුවට කෙලිද්දී, රණවිරුවන් යුද අපරාධ කරා කියලා පාවා දෙද්දී, රට විකුණානන් කද්දී, තො කොහෙද අවජාතක බල්ලෝ හිටියේ. තොපිට හෙණ ගහනවා මේ රටට කරන අපරාධයට. ජේවිපි කාලේ මිනිස්සු බලෙන් ගෙවල්වලට පැනලා ඇදන් ගිහින් මරලා දාපු මිනිමරැවෝනෙ උඹලා.

  16. Udeni Mahaguruge says:

    Anura chicha venna epa ooi nikan uthure un ekka diil danna gihin tiana chandat kadaganna epa

  17. Rohan Wijerathna says:

    Protect democratic in country this is agreat jobs gentlmens

  18. Harlan Gray says:

    Ha ha ha.. looks like Ranil will be President soon.

  19. Suneth Narampanawe says:

    2015 January 09 එ.ජා.ප මන්ත්‍රීවරු 42ක් ඉන්නකොට රනිල් අගමැති කරපු එක ගැන එකෙක් වත් ඔහොම කතා කරාද ඒ කාලේ.

  20. shashika nimantha says:

    Ekemma ubala niyamai bn kelin

  21. Nagananda Kodituwakku says:

    අනුර ඔබ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නේ කුමක්ද ? ඔබ එය දන්නේ නම් ඔබ කිසිදා ඔබේ පුද්ගලික වාසියට ජවිපෙ වාසියට ජනතාව පාවාදෙන්නේ නැත. හැමදාම ඔබට ප්‍රශ්ණයක් ඉදිරිපත් කල විට පිළිතුරක් නොමැතිව ගඩොල් ගිල්ලාක් මෙන් නාගානන්දට දොස් පවරයි. ඔබේ 20 සුනු විසුනු කල විට, පිළිතුරු කිසිවක් නොමැතිව, ඔබේ හිස් බව ලොවට කියාපාමින් 'නාගානන්ද මානසික රෝගියෙක්' යැයි දොඩන ලදී.

    ඔබට තවදුරටත් ජනතාව වංචා කල නොහැක. ඔබේ කල බරපතළ වැරදි 3 ක් පහතින් දක්වා ඇත. ඔබ මෙයට නොපමාව නාගානන්දට නොව ජනතාවට පිළිතුරු දිය යුතුයි.

    1. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරම්ධිපත්‍යය බලය රකිමින් ජනතාවගේ අධිකරණ බලය බලගන්වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පළාත් සභා චන්දය කල්දැමීමට එරෙහිව 2017 සැප්තැම්බර් මස 08 වන දින ප්‍රකාශයට පත්කරන ලද තීන්දු ප්‍රකාශය කාණුවට විසිකරමින් ඔබ එජාපය හා ටීඑන්ඒ එක්ව එක්ව පළාත් සභා චන්දය කල් දැම්මේය.

    2. ජනතා පරමාධිපත්‍යය බලය සත පහකට මායිම් නොකරමින්, ජනතාවගේ චන්ද බලය නැවත වතාවක් වංචා කිරීමට, ජනතාවගේ මනාපය නොවිමසා, උදුරාගත නොහැකි බලය හොරෙන් උදුරාගැනීමට තැත් කරමින් ජනාධිපති වරයකු පාර්ලිමේන්තුවෙන් පත්කිරීමට එජාපය හා ටීඑන්ඒ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන ගෙනවිත් ජනතාවගේ බලවත් පිළිකුලට සහ අවඥාවට ලක්විය.

    3. පාර්ලිමේන්තුව විසින් සම්මත කල ජාතික ලැයිස්තු ව්‍යවස්ථාවක් නොමැති බවත්, දැනට ඇති ව්‍යවස්ථාව (99අ) පරමාධිකාරී ජනතාව සහ සමස්ථ පාර්ලිමේන්තුවම වංචාකර කථානායක වරයා විසින් එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ උවමනාවට 1988 මැයි මස 24 වන දින වංක ලෙස සහතික කල කුඨ ලේඛනයක් බවත් ඔබ හොඳාකාරවම දනී. (පාර්ලිමේන්තුව 1988 මැයි මස 04 වන දින සම්මත කල 99අ ව්‍යවස්ථාවේ ජනතාව ප්‍රතික්ෂේප කල වුන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුල් වන්න කිසිම විධිවිධානයක් නැත. නමුත් ඒ බව හොඳාකාරව දනිමින්ම ඔබ අනෙකුත් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජවිපෙ ජාතික ලැයිස්තුව පසෙකලා ජනතාව ප්‍රතික්ෂේප කල දෙදෙනෙක්ම (සුනිල් හඳුන්නෙත්ති, බිමල් වීරකෝන්) ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පස්ස දෙරෙන් ඇතුල් කළේය.

    තවද ඔබ රට්ටු අධික ජීවන බරින් මිරිකී සිටින බව දනිමින්ම යහපාලනය මන්ත්‍රී හොරුන්ට ප්‍රධානය කරන ලද අමතර රුපියල් ලක්ෂයක දීමනාව ලබාගැනීමට ජවිපෙ 6 දෙනාම යුහුසුලුවිය. එයද අතිශයිම දුෂිත නිර්ලජ්ජිත ක්‍රියාවකි (එය ප්‍රතික්ෂේප කලේ රන්ජන් රාමනායක පමණි)

    එහෙයින් ඔබත් අනෙක් අතිශයින් දුෂිත පක්ෂ දෙකත් අතර කිසිම වෙනසක් නොමැති බව ඔබ ක්‍රියාවෙන්ම රටේ ප්‍රඥාවන්ත ජනතාවට සනාථ කර ඇත. ශ්‍රී ලංකාවාසී ජනතාව ඔබ 5% චන්ද ප්‍රතිශතයෙන් ඔබ්බට ගෙනයාමට සුදානම් නැති හේතුව ඔබ දැන්වත් අවංකව සාක්ෂාත් කල යුතුය.

    ජවිපෙ proxy වලින් නොව ඔබට ආත්ම ගරුත්වයක් ඇත්නම්, අවංක නම්, තව දුරටත් කට්ටි පනින්නේ නැතිව ඔබ සෘජුව පැමිණ මෙම ප්‍රශ්න වලට පිළිතුරු දියයුතුය.

  22. Randeer Ginige says:

    Yako 88 89 thota amathakada

  23. ganesh devasamy says:

    Raata venuven Hanna theerana venuven gatha theeranaya good. meeka ranil va beerageneema neemei vedagath. ranil puthgalayek vitharai. ohova aayingkarata ohuta neemei balapanne. meeka rate neethita balapanna prashnayak…

  24. Bandhula Kothalawala says:

    jvp pakl

  25. අමායා නුගවෙල says:

    හොද වැඩේ සිරාටයි මරාටයි

  26. Maraya Maeaya says:

    Jeppo..iwarai..megamana..

  27. Mark Killer says:

    Maru gema niyamai jaya wewa

  28. Mira International Marketing Pte Ltd says:

    අනුර උම්බට හම්බන්තොට වරාය විකුණන කොට ප්‍රජාතන්ත්‍රවාදය මතක් උනෙ නැ . මෛත්‍රීපාල සිරිසේන මරන්ඩ යන සැලසුමක් ගැන දැනන් හිටියෙ නෑ? යකො උම්බගෙ ප්‍රජාතන්ත්‍රවාදය කුනු බක්කියට දාපන්.

  29. Hre Harshana says:

    මෙන්න රටට වින කරන කාලකන්නි මුන් තමයි රටේ විනාසයට මුල සක්කිලි බල්ලො…

  30. Dilrukshi Oshani says:

    muuuu khomath ohomai rathu ali petiya nodakin kalakanni balla munwa ekathu karala mhudata dapalla morunta kanna thirisannu muta ranilaya kiyak dunnada danne munta hena gahanawa me kerana wedata

  31. Priyantha Liyanage says:

    sinhala minissu Dan balaa ganilla sinhala koti set aka

  32. Thushara sampath says:

    Gu kaapan

  33. Nalin Downanout says:

    Haamu wenuwen rathu kollo

  34. Sumitra Gamage says:

    JVP. Ekama balaporoththu rate.. Jayawewa

  35. Sumitra Gamage says:

    Snhala demala Muslim api lankikayo yana de uda itharai rate idiriya

  36. Nethmi Hansika says:

    lankawe Moda chanda daayakayanta owuwa therenne nehe.

  37. team work says:

    YES VERY GOOD !!!

  38. Nihal Yapa says:

    Sam is worried about loosing the opposition leadership

  39. Nilusha Nilusha says:

    jayen jayama wewa

  40. Sujith Krisantha says:

    Hukapan kariya rata badanna hadanaunta puka dipan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *